පාසල් දරුවන් 3ක්‌ ලිංගික අපයෝජනයට ලක්‌වූ බවට වාර්තා වන සිදුවීම!!!

🔴 කොල්ලුපිටිය පොලිසිය, ළමා ආරක්ෂණ අධිකාරිය ඒ කිසිම දෙයක් වෙනුවෙන් ක්රියාත්මක වෙලා නෑ. දෙමව්පියෝ පැමිණිලි කරන්න ගියත් දරුවොන්ට හානියක් වෙන්න පුළුවන් කියන භයට අදාළ ආයතන වලට ගිහින් හැරිලා ඇවිල්ලා තියෙනවා.
🔴 දරවෝ අයිති පාසලට වත් දෙමව්පියන්ටවත් වත් නෙවෙයි. රජයට!
🔴 මම අහන සරල ප්රශ්නය! ඇයි අදාළ ආයතන වලට බැරි Investigation එකක් කරන්න. දරුවොන්ව අතවශ්ය වෛද්ය පරීක්ෂණ වලට යොමු කරන්න. මොකද්ද තියෙන නීතිමය බාධාව?
🔴 ඒ වගේම මේ සිදුවීම සම්බන්ධයෙන් පාසලේ විදුහල්පති වරයා කිසිම නීතිමය ක්රියාමාර්ගයක් ගන්න යොමුවෙලා නෑ. අදාළ ආයතන දැනුවත් කරලත් නෑ. සාධාරණ සැකය විදුහල්පතිවරයා තමන්ට එල්ල වෙන චෝදනා නවත්තන්න සිදුවීම යටගහන්න උත්සාහ කරනවද කියන එක?
මේක ඉස්කෝලේ අයට!
පාසලේ නම, කීර්තිනාමය වගේ ඔය එක බක්කක් වත් දරුවෝන්ගේ ආරක්ෂාව තරම් ලොකු නෑ !!!
අනික ඉස්කෝලේ ඇතුලේ පොඩි එවුන් Abuse වෙනවා නන් මොකක්ද අයිසේ අපිට තියෙන කෙහෙල්මල් කිර්තිනාමේ. කිර්තිනාමේ රැකගන්නම ඕනේ නන්,
මේ දරුවෝ වෙනුවෙන් සාධාරණයක් කරන්න!!!

Related posts

Truly for the children

2025.04.29 සිය දිවි නසා ගත් 15 හැවිරිදි දිල්ෂිඅම්ෂිකාගේ මරණය

Women Empowerment

ජීවිතය වෙනස් කරන බලගන්වන වැඩමුළුවක්

Public Awareness Program

කාන්තාවකගෙ කණක් අහිමි කල ග්‍රාම නිළධාරිනිය

Events

UHRO Team Leaders’ Strategic Workshop

Truly for the children

A child abuse reported was complained to NCPA.

Public Awareness Program

බහරෙන් රන් පදක්කම ගනිපු ලහිරුගේ ජීවිත තර්ජන නිසා සැඟවී සිටින පුහුණුකරු මම. මුන්ට ඕන මාව මරලා දාන්න.